Sunday, August 30, 2009

1987දී නීතිගත කළ ජාතික ඉඩම් කොමිෂන් සභාව තවමත් නැහැ

(2009 අගෝස්තු 30) 1987දී ගෙන එන ලද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් යෝජනා කර ඇති ජාතික ඉඩම් කොමිෂන් සභාව විසි දෙවසරකට පසු පිහිටුවීමට රජය තීරණය කර ඇත. මධ්‍යම රජයත් - පළාත් සභාත් අතර ඉඩම් බලතල සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීම මෙහි අරමුණ බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා අද "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය. මධ්‍යම රජයත් - පළාත් සභාත් අතර ඉඩම් බලතල සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම ගැටුම් පැවැති අතර වත්මන් පාලනය යටතේ තත්වය තීව්‍ර වී තිබේ.  නැඟෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර 15,000ක් කෙසෙල් වගාවකට පෞද්ගලික සමාගමකට බදු දීමට මධ්‍යම රජය කටයුතු කිරීම හේතුවෙන් මැතදී ද...


Friday, August 21, 2009

Each Sri Lankan in debt to the tune of Rs. 196,914

(August 21, 2009) Each Sri Lankan was in debt to the tune of Rs. 196,914 this year, Deputy Finance Minister Ranjith Siyambalapitiya told Parliament yesterday. The total debt of Sri Lanka stood at the Rs. 4,020,780 million, Minister Siyambalapitiya said. The Minister was answering a question raised by UNP Parliamentarian Ravi Karunanaya...


(August 21, 2009) Each Sri Lankan was in debt to the tune of Rs. 196,914 this year, Deputy Finance Minister Ranjith Siyambalapitiya told Parliament yesterday. The total debt of Sri Lanka stood at the Rs. 4,020,780 million, Minister Siyambalapitiya said. The Minister was answering a question raised by UNP Parliamentarian Ravi Karunanayake....


Sunday, August 16, 2009

Draconian and deceitful trade practices continue; ‘Mudalali mafia’ gradually strangling fruit and vegetable industry

By Steve A. Morrell (The Island, 2009-08-16) President, Lanka Fruit and Vegetable Producers, Processors & Exporters Association, (LFVPP&EA) Ismeth G. Mohamed addressing the 28th annual general meeting of the Association said last week that producers at grassroot level are held to draconian and deceitful trade practices through dubious subterfuge to snare small time producers and deprive them of fair trade for their produce. He pointedly said there are sub trade wholesellers who snared small time producers, whom he referred to as the ‘Mudalali Mafia’, who indirectly had iron control on the small holder community through money lending...


Thursday, August 13, 2009

M.S. Swaminathan declines Sri Lanka Preisdent's offer to be adviser for an agricultural boost in Northern Province

(August 13, 2009) Internationally renowned Indian agriculture scientist M.S. Swaminathan, who is considered the father of the Green Revolution that radically improved India's food output in the 1960s, has decided not to accept Sri Lanka President's offer to be adviser for the agricultural development in the Northern Province of Sri Lanka.  Swaminathan, 84, visited Sri Lanka and met President Mahinda Rajapaksa in June after the Sri Lankan state forces defeated the Tamil nationalist Liberation Tigers of Tamil Ealam (LTTE) confining the entire 280,000 some population of Wanni in refugee camps."I don't plan to go immediately (to Sri Lanka)...


Wednesday, August 12, 2009

Sri Lanka to get more loans from international financial market at high interest rate

(August 12, 2009) Sri Lanka is planning to issue $500 million of five-year dollar bonds, aiming for a coupon rate of around 7 percent. This is the second such loan after Sri Lanka's debut five-year, $500 million sovereign dollar bond, which was oversubscribed 300 percent when it was issued in October 2007 with a coupon rate of 8.25 percent. The government is in close contact with the HSBC and JP Morgan with regard to the loan subject.  Central Bank Governor Ajith Nivard Cabraal recently said the central bank would decide by August whether to pursue a $500 million sovereign bond, a syndicated loan or extend existing bills and bonds open...


Friday, August 7, 2009

නැඟෙනහිර ඉඩම් කෙසෙල් වවන්න ජපන් සමාගමකට

(2009 අගෝස්තු 07 ) නැගෙනහිර පළාතේ ගොවි ජනයා බරපතල ඉඩම් හිඟයකින් පීඩා විඳිද්දී අක්කර 35,000ක් පෞද්ගලික සමාගමකට කෙසෙල් වගාව සඳහා ලබා දීමට සැරසෙන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද දින පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. මෙකී සමාගම ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ජපන් සමාගමකි. එම සමාගමට කන්තලේ ප්‍රදේශයෙන් ඉඩම් ලබා දීමට යන්නේ දීර්ඝකාලීන බදු පදනමක් යටතේ ය. මෙයට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ප්‍රකාශ කළේ ලබා දීම සඳහා සලකා බලමින් ඇත්තේ අක්කර 15,000ක් පමණක් බවයි. දැනට අක්කර 7500ක් වෙන් කර ඇති බව ඔහු පැවසීය. ජාතිය ගොඩනැඟීමේ අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ප්‍රකාශ කළේ මෙම ඉඩම් දැනට භාවිතයට...


Participation of scientists and scholars in presenting people's solution to the food crisis in Sri Lanka

Dear Friends, We like to invite to you for the following meeting which will be held on the 11th of August (Tuesday) at 10 am in MONLAR office. Please confirm your participation in advance. Thank you Sarath Fernando MONLAR Participation of scientists and scholars in presenting people's solution to the food crisis in Sri Lanka We are writing this to get your views about the participation and role of scientists and scholars to present the set of proposals that have been worked out as people’s solutions to the food prices crisis in the country. There is a plenty of evidence to show that it is possible, to find effective solutions to the problems of food and nutrition in the country, adopting small scale ecological agriculture. This has proved to be very low cost, easy and can be done...


Campaign for People’s Solutions to Food Crisis proposals and the petition

Proposals Food prices have begun to reach unprecedented levels. Prices of rice, wheat flour, bread, milk, coconuts, coconut oil, and dhal have increased two, three times during the last year or so.For the poor people who are already spending 80% to 90 % of their income on food, these price increases are totally unaffordable. About 46% of the population in Sri Lanka receives incomes less than the world’s poverty line of US $ 2 /day. About 30% of the children below 5 years of age are malnourished. These children do not have the required development of their brains and of physical growth. A large proportion of such children is stunted and is wasting. A majority of the people in the country do not have the required per capita Calorie intake of 2030 K.Cals /day half the population...


Thursday, August 6, 2009

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාවේ රජයට දැඩි කොන්දේසි

(2009 අගෝස්තු 06) රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගෙන තිබෙන ඩොලර් බිලියන 2.6 ණය රජයකට මූල්‍ය පහසුකම් ලබා ගත හැකි පහසුම ආකාරයක් බව රාජ්‍ය ආදායම් අමාත්‍ය, මුදල් හා ක‍්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ජුලි 28දා දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "ඉතා පහසුම පොලී අනුපාතයකටයි මෙම සහන ණය මුදල ලබා ගෙන ඇත්තේ. ඩොලර් යුරෝ යෙන් යන මුදල් ඒකක එකතු වු පැසක් තුළ ඒ අවස්ථාවේදී ඉල්ලුමට පවතින පොලී අනුපාතයට සමානුපාතික පොලි අනුපාතයකට අනුවයි පොලිය තීරණය වන්නේ. 1.3 % ක් තමයි පළමු වාරිකයට පොලිය තීරණය වන්නේ. "දෙවන හා තෙවැනි වාරිකත් ඊට බොහෝ සෙයින් සමාන වෙනවා. ලෝකයේ පවතින පොලී අනුපාතයන් එක්ක ගත් විට මෙය ඉතා ලාබදායක පොලී අනුපාතයක් බව අමුතුවෙන්...


Pages 361234 »
Twitter Delicious Facebook Digg Favorites More