Monday, September 28, 2009

Fruit and veg have ‘unacceptable’ levels of pesticides

By Harry Wallop, Consumer Affairs Editor Apples, peas, and grapes are sometimes covered in crop spray that is above the maximum allowed levels allowed under European law. The findings come from the Pesticides Residues Committee, part of the Health and Safety Executive, after testing more than 4,000 samples of food and drink. The levels of pesticides varied considerably, with imported fruit and vegetables tending to have higher levels, according to its 2008 annual report. One in 7 beans in a pod one in 25 fresh peas (in pods) and one in five yams all had pesticides above the allowed level. One in 70...


Saturday, September 26, 2009

ඉන්දීය රජයේ සහායෙන් බීජ පර්යේෂණ විද්‍යාගාරයක්‌

(2009 සැප්තැම්බර් 26) ඉන්දීය රජයේ සහාය මත බීජ පර්යේෂණ විද්‍යාගාරයක්‌ පිහිටුවීමට අදාළව ඇමැති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරන ලද කැබිනට්‌ පත්‍රිකාවට අනුව බීජ පර්යේෂණ විද්‍යාගාරයක් පිහිටුවීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර සැප්තැම්බර් 24දා අත්සන් කරන බවරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.    ආහාර සුරක්‍ෂිතාවය හා බීජ වර්ග හඳුනාගැනීම මෙම විද්‍යාගාරය...


Wednesday, September 23, 2009

අලුත් අඳ ගොවි පනතක් - කෘෂිකර්ම ඇමති

(2009 සැප්තැම්බර් 23) 1957දී පිලිප් ගුණවර්ධන මහතා කෘෂිකර්ම ඇමතිව සිටින සමයේ ගෙන එන ලද අද ගොවි පනත අහෝසි කරමින් ගෙන එන ලද 2000/46 පනත අහෝසි කර අඳ ගොවීන්ගේ හිමිකම් තහවුරු කරන නව අඳ ගොවි පනතක් ලබන මාසයේදී ගෙන එන බව කෘෂිකර්ම, ගොවිජන සේවා සහ මහවැලි සංවර්ධන ඇමති මෛත්‍රීපාල සිරිසේන අඟුනකොළපැලැස්සේ පැවති උත්සවයකදී පසුගිය 20දා ප්‍රකාශ කළ...


Tuesday, September 22, 2009

For the World\'s Hungry, the Recession Is Far from Over

For the World\'s Hungry, the Recession Is Far from O...


Saturday, September 19, 2009

Indian agriculture team visiting Sri Lanka

(September 18, 2009 - Lanka Polity) A six-member Indian agriculture expert team led by S.P. Tiwari, Deputy Director General of Indian Council for Agriculture Research (ICAR), is on a four-day visit to the country. Its mission is to help the renewal of agriculture in Northern Sri Lanka as part of the Rs. 500 crore package announced by India for relief, reconstruction and rehabilitation of the three-lakh war displaced. The mission is a follow-up to the visit of eminent agricultural scientist M.S. Swaminathan in the second week of June. During his visit Prof. Swaminathan called on President Mahinda Rajapaksa and...


Friday, September 18, 2009

මිහිතලය උණුසුම් වීමෙන් වැඩිම අනතුරුදායක තත්වයක සිටින රටවල් අතර ලංකාවත්

(2009 සැප්තැම්බර් 18) ගෝලීය උණුසුම ඉහළ යාමේ ප‍්‍රතිවිපාකවලට මුහුණ දීම සඳහා රටවලට ඇති හැකියාව විචල්‍ය දහයක වැඩි ගණනක් ඔස්සේ මනින කාලගුණ වෙනස්කම්වලින් අනතුරට ලක්වීමේ හැකියාව පිළිබඳ දර්ශකය අනුව දේශගුණික විපර්යාස නිසා රටවල් 166ක් අතරින්  වැඩිම තර්ජනයට ලක් වී ඇත්තේ සෝමාලියාව, හයිටි සහ ඇෆ්ගනිස්තානය යන රටවල් ප‍්‍රමුඛ අපි‍්‍රකානු සහ දකුණු ආසියාතික රටවල් 28ක් බව පෙනීගොස් ඇත. ඒ අතර ලංකාව හා බංග්ලාදේශයද තිබේ. පාකිස්තානය හා ඉන්දියාවද තිබෙන්නේ හොඳ ස්ථානවල නොවේ. මෙම රටවල් 28න් 22ක්ම අප‍්‍රිකානු රටවල් වේ. මුහුදු මට්ටම ඉහළයාම, වසංගත රෝග ව්‍යාප්තිය, ගංවතුර, නියඟ, කාන්තාරකරණය වැනි බරපතල පාරිසරික ප‍්‍රතිවිපාකවලට මෙම රටවල් දැනටමත් මුහුණ දෙමින් සිටිති. එයට හේතුව කාබන් ඩයොක්සයිඞ් හා මීතේන් ඇතුළු තාපය රඳවා ගන්නා හරිතාගාර වායු වර්ග අධික ලෙස වායුගෝලයට මුදා හැරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමයි....


Wednesday, September 16, 2009

හරිත විප්ලවයේ පියා අභාවප්‍රාප්ත වෙයි

(2009 සැප්තැම්බර් 16) හරිත විප්ලවය යනුවෙන් හැඳින්වෙන්නේ 1960 දශකයේදී කෘත‍්‍රිම පොහොර, පලිබෝධ නාශක හා වැඩිදියුණු කරන ලද භෝග වර්ග මගින් ආහාර නිෂ්පාදනයේ ශීඝ‍්‍ර වර්ධනයක් සිදු කිරීමයි. මෙමගින් 1960 සිට 1990 දක්වා තිස් වසර තුළදී ලොව ආහාර නිෂ්පාදනය දෙගුණ වුණා. අධික ජනගහණය බඩගින්නේ මිය යාමේ අනතුරට මුහුණ දී සිටි ඉන්දියාව සහ පකිස්තානය හරිත විප්ලවයෙන් ඵල නෙළාගෙන සිය රටවල ආහාර නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ නංවා ගත්තා. එහෙත් හරිත විප්ලවයේ අහිතකර විපාක ගැන අද තියුණු විවේචන තිබෙනවා. 1996දී ටෙක්සාස්හිදී ගන්නා ලද මෙම ඡායාරූපයේ සෝගම් කරලක් නිරීක්ෂණය කරමින් සිටින නෝමන් බෝර්ලෝග් නම් මෙම විද්‍යාඥයා ලෝකයේ සාගින්න නැති කිරීමට කළ කාර්යභාරය වෙනුවෙන් 1970දී නොබෙල් සාම...


Saturday, September 12, 2009

Indian agro experts to visit Lanka next week

(September 12, 2009)  A team of agricultural experts from India will visit Sri Lanka next week to help in rehabilitation of displaced people in the north of the island nation, External Affairs Minister S.M.  Krishna said on Thursday. "Recognising the importance of restoring livelihoods, we are also going to assist Sri Lanka to revive agriculture in the north," Mr. Krishna told the Editors' Guild. He said India's "immediate focus is to see that the process of resettlement and rehabilitation of more than 2.7 lakh internally displaced persons in their original homes is achieved as early as possible." Next week, he said, a delegation from the Indian Council of Agricultural Research (ICAR) will visit Sri Lanka "to have extensive discussions with stakeholders in Sri Lanka on the specifics...


Wednesday, September 9, 2009

ලංකාවේ දිළිඳුකම අඩු වෙලාලු

(2009 සැප්තැම්බර් 09) 2002 වසරේ දී දරිද්‍රතා රේඛාවට පහළින් සිටි පුද්ගලයන් සංඛ්‍යාව ලක්‍ෂ 38ක් වන අතර 2007 වසර වන විට එය ලක්‍ෂ 28 දක්වා අඩු වී ඇති බව නියෝජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.  ඒ අනුව 2002 වසරේදී දරිද්‍රතා දර්ශකය 22.7%ක් තිබූ අතර, 2007 වසරේදී 15.2% දක්වා අඩු වී ඇත. දරිද්‍රතා රේඛාව යනු දළ වශයෙන් දිනකට ඩොලර් එකකට අඩුවෙන් ආදායම් උපදවන පුද්ගලයන්ගේ මට්ටමයි. ...


Sunday, September 6, 2009

රජයේ ඉඩම් අක්‌කර දහදාහක්‌ අනවසරයෙන් අත්පත් කර ගෙන

ප්‍රියදර්ශන ලියනගේ (දිවයින 2009 සැප්තැම්බර් 06) රට පුරා පිහිටි මහා පරිමාණ මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණ වැව් වලට අයත් රක්‍ෂිත ඉඩම් අක්‌කර දහදාහක්‌ පමණ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශය මගින් ගොවි ජනපද ආශ්‍රිතව සිදු කරන ලද සමීක්‍ෂණයක්‌ මගින් අනාවරණය කොට ගෙන ඇත. මේ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ සහයෝගය සෘජු හා වක්‍ර ආකාරයෙන් ලැබී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය. මෙලෙස වැව් රක්‍ෂිත ප්‍රදේශ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන රක්‍ෂිත ප්‍රදේශ තුළ පිහිටි වටිනා ගහකොළ කපා දමා ජල පෝෂක ප්‍රදේශ විනාශ...


Thursday, September 3, 2009

නැඟෙනහිර ඉඩම් කොම්පැනිවලට

(2009 සැප්තැම්බර් 03) විවිධ දේශීය ව්‍යාපාරිකයන් විසින් යුද්ධයෙන් පසුව නැඟෙනහිර පළාතේ ඉඩම් ව්‍යාපාරික කෘෂිකර්මාන්තය හා සංචාරක ව්‍යාපාර වෙනුවෙන් ඉල්ලා සිටිමින් තිබෙන බව එම පළාතේ ඉඩම් කොමසාරිස් එච්.එම්. යසරත්න පවසයි.  එක් සමාගමක් බඩඉරිඟු වැවීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාවෙන් අක්කර 400ක් ඉල්ලා ඇති අතර තවත් පුද්ගලයන් 34දෙනෙක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලිහි සංචාරක ව්‍යාපාර සඳහා ඉඩම් අයදුම් කර ඇති බව ඔහු පවසයි.  මෙම පළාතේ ගොවි, ධීවර හා වෙනත් රැකියාවල නියුතු ජනතාව උග්‍ර ඉඩම් හිඟයකට මුහුණ දී ඇතත් එම ජනයාට ඉඩම් ලබා දීම සඳහා නම් මෙවැනි අයදුම්පත් කැඳවීමක් කර නොමැති බව දැන ගන්නට තිබේ....


Sri Lanka's Eastern Province land asked for businesses

(September 03, 2009) Eastern Province Land Commissioner  H.M. Yasaratne says that a Colombo based Company had asked for 400 acres in the Padiyatalawa area of the Ampara district for maize cultivation. Thirty four more individuals and companies have also sent applications to him asking for lands in Kuchchaveli which lies north of Trincomalee for investments in the tourism industry. With the end of the war in the island, a heavy demand for crown lands in the Eastern Province for investment purposes has been seen, particularly in tourism and agriculture, according to Provincial Land Commissioner  H.M. Yasaratn...


Pages 361234 »
Twitter Delicious Facebook Digg Favorites More