Showing posts with label දරිද්‍රතාව. Show all posts
Showing posts with label දරිද්‍රතාව. Show all posts

Wednesday, September 9, 2009

ලංකාවේ දිළිඳුකම අඩු වෙලාලු

(2009 සැප්තැම්බර් 09) 2002 වසරේ දී දරිද්‍රතා රේඛාවට පහළින් සිටි පුද්ගලයන් සංඛ්‍යාව ලක්‍ෂ 38ක් වන අතර 2007 වසර වන විට එය ලක්‍ෂ 28 දක්වා අඩු වී ඇති බව නියෝජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි. 

ඒ අනුව 2002 වසරේදී දරිද්‍රතා දර්ශකය 22.7%ක් තිබූ අතර, 2007 වසරේදී 15.2% දක්වා අඩු වී ඇත.

දරිද්‍රතා රේඛාව යනු දළ වශයෙන් දිනකට ඩොලර් එකකට අඩුවෙන් ආදායම් උපදවන පුද්ගලයන්ගේ මට්ටමයි. 


Twitter Delicious Facebook Digg Favorites More