Showing posts with label පහතරට තේ. Show all posts
Showing posts with label පහතරට තේ. Show all posts

Tuesday, October 20, 2009

පහතරට තේ මිළ ඉහළට


(2009 ඔක්තෝබර් 20) පහතරට තේ මිල ඉහළ යාම නිසා කළුතර,ගාල්ල, මාතර දිස්ත්‍රික්කයන්හි කුඩා තේ ඉඩම් හිමියන්ගේ ආදායම් ඉහළ ගොස් තිබේ. 


2008 වසරේ අවසන් කාර්තුවේදී රුපියල් 35ටත් අඩුවෙන් අලෙවි වූ අමු තේ දළු කිලෝවේ මිල දැන් රුපියල් 70 ඉක්මවා ඉහළ ගොස් තිබේ. 

සම්ප්‍රදායික මෙන්ම සී.ටී.සී. තේවලටද වෙළෙඳ පොළේ හොඳ මිලක් ඇත.


Twitter Delicious Facebook Digg Favorites More