(2009 දෙසැම්බර් 24) උතුරුමැද පළාතේ පරාක්‍රම සමුද්‍රය හා රාජාංගන වැව ඇතුළු වැව් 15ක් වාං දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වවුනියාව සහ පුත්තලම් දිස්ත්‍රික්කවල වැව් හැර දිවයින පුරා බොහෝ වැව්වල ජල මට්ටම මේ වන විට 50% ඉක්මවා ඇති බැවින් මහ කන්නයේදී බාධාවකින් තොරව කුඹුරුවලට ජලය සැපයීමේ හැකියාව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

7:22 AM
Ajith
Posted in