Showing posts with label සංදේශය. Show all posts
Showing posts with label සංදේශය. Show all posts

Friday, January 8, 2010

සංදේශය රචනා තරගයේ සම්මාන ප්‍රදානය ජනවාරි 16දා

(2010 ජනවාරි 10) ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ප්‍රකාශනයක් වන සංදේශය සඟරාව විසින් පාසල් සිසුන් අතර පවත්වනු ලැබූ රචනා තරගයේ ත්‍යාග හා සම්මාන ප්‍රදානෝත්සවය 2010 ජනවාරි 16 දින ප.ව. 1.00 සිට 5.00 දක්වා කොළඹ නව නතර ශාලාවේදී පැවැත්වේ.


Twitter Delicious Facebook Digg Favorites More