Thursday, July 30, 2009

IMF boosts lending to poor states

The IMF wants the money to relieve poverty in Africa and around the world The International Monetary Fund (IMF) has said it will take "unprecedented" measures to help poor countries cope with the economic downturn.The IMF said it will boost lending by up to $17bn (£10.4bn) between now and 2014 and suspend interest on some loans to low income countries until 2011. It plans to sell some of its gold reserves to raise funds for the loans. The measures are partly in response to calls from the G20 countries at their April summit for greater lending. "This is an unprecedented scaling up of IMF support for the poorest countries, in...


Friday, July 24, 2009

US aids to grow cucumber instead of paddy in Sri Lanka

(July 24, 2009) USAID, in partnership with the Sri Lankan agricultural manufacturer Hayleys Group, has launched a project with 600 farmers growing cucumber in Ampara and Moneragala districts. The expected harvest is 1,500 metric tons of cucumber valued at over $135,000. "Hayleys' market access offers tremendous opportunities for Sri Lanka's farmers to switch from subsistence to commercial farming," says USAID website. These small cucumbers are pickled in brine to become gherkins for the export market. Hayleys Group accounts for 34 percent of Sri Lanka's exports of fruits and vegetables and is the sole exporter of gherkins from Sri Lanka. At 8,000 tons a year, the yield accounts for 50 percent of the market for bottled pickles in Japan. Hayleys Group is also a major supplier to well-known...


Friday, July 17, 2009

Seminar on the dangers faced by the ‘Rice Culture of Asia’

A seminar on the dangers faced by the ‘Rice Culture of Asia’ with special focus on Sri Lanka is to be held in view of the 50th Anniversary of the International Rice Research Institute (IRRI) of Philippines on 19th of July, 2009 at the Mehaweli Center Auditorium from 10.00 am – 02.30 pm with the participation of peasantry and intellectuals. The keynote address will be given by Mr. Danilo Ramos, the secretary General of the Peasant Movement of the Philippines (KMP) and the Asian Peasant Council (APC). He will be speaking on “Asian rice culture and the international rice research and technology”. Mr. Ramos is a leading campaigner on the call...


ඉඩම් කොල්ලයට එරෙහි ආසියානු ගොවි තවලම

ආසියානු හා අප‍්‍රිකානු රාජ්‍යන්ගේ කෘෂිකාර්මික ඉඩම් පැහැර ගැනීමට එරෙහිව ආසියානු ගැමි ගොවි සංධානය (APC) මෙහෙයවන ගොවි තවලම මේ වසරේ ජූලි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා පැවැත්වීමට ඒ ඒ රටවල ගොවීහු සූදානම් වෙමින් සිටිති.  දුගී රටවල සරුසාර කෘෂිකාර්මික ඉඩම් කොම්පැනි සහ එම රටවල රාජ්‍ය පාලකයන්ගේ සහාය ඇතිව කොල්ලකෑමට දරන උත්සාහය වළක්වා ගැනීම මේ තවලමේ ප‍්‍රධාන අරමුණ වේ.  දැනටම මේ ව්‍යවසනයට ගොදුරු වී ඇති කාම්බෝජය ඉඩම් හෙක්ටයාර් 100,000 ක් ද, ලා ඕසය ඉඩම් හෙක්ටයාර 100,000 ක් ද, වියට්නාමයට ලබා දීමට යන අතර පිලිපීනයෙන් බහරේන් රාජ්‍යයට කර්මාන්ත ස`දහා දෙන ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 10,000 කි. කටාර් රාජ්‍යයට ලබා දෙන ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 10,000 කි.   මීට අමතරව පිලිපීනය චීනයට හෙක්ටයාර්  මිලියන 1.24 ක් ද ඉන්දුනීසියාව සවුදි අරාබියට ඉඩම් හෙක්ටයාර් 500,000 ක් ලබා දීමට කටයුතු සැලසුම් කරමින්...


Asia wide Peasants Caravan will be commenced in Sri Lanka

At the height of global financial crisis, state terrorism and widespread land grabbing of huge tracts of agricultural land in poor Asian and African nations, the militant Asian Peasant Coalition (APC) and International League of Peoples’  Struggle (ILPS) Commission kicked-off a “Five–month Asia-wide Peasants’ Caravan for Land and Livelihood” that will commence on July 21 and will be held till November 2009 in ten countries in Asia such as Bangladesh, India, Indonesia, Malaysia, Mongolia, Nepal, Pakistan, Philippines, Thailand and Sri Lanka.  The theme of the Peasants’ Caravan is “Stop Global Land Grabbing! Struggle...


Wednesday, July 15, 2009

Culture Unplugged Video

View this movie at cultureunplugged....


Monday, July 13, 2009

උතුරේ පුරන් කුඹුරු 5000ක් අස්වද්දනවාලු

(2009 ජුලි 13) උතුරු පළාතේ පුරන්ව ඇති කුඹුරු අක්‌කර 5000 ක්‌ පමණ මේ වසර තුළ නැවත වගා කිරීමට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද, මෙම කුඹුරු වගා කිරීම සඳහා අමාත්‍යාංශය රුපියල් මිලියන 75 ක මුදලක්‌ වෙන් කිරීමට සූදානම් වන අතර ගෙවතු වගා වැඩසටහන්, අතිරේක බෝග වගා කිරීම සඳහා ද අවධානය යොමුව තිබෙන බවද එකී අමාත්‍යංශයේ ිලධාරියෙක්‌ පැවසූ බව "දිවයින" වාර්තා කරය...


Saturday, July 11, 2009

WHO snapshot of world health

Photo: Lynn Maung/IRIN Nine million children died before age five in 2007, many within the first month of life(file photo) DAKAR, 10 July 2009 (IRIN) - A newborn in Africa in 2007 would have lived on average 52 years. That baby would have lived an additional 25 years if born in the Americas. Below are highlights from the World Health Organization’s (WHO) World Health Statistics 2009, which compiled the most recent data available from 130 countries. Unless otherwise noted, the below statistics...


රජය සතු ඉඩම් අක්‌කර ලක්‍ෂ 15ක්‌ වසර 40 කදී විවිධ පුද්ගලයන් අයිතිකරගෙන

ප්‍රියදර්ශන ලියනගේ (දිවයින, 2009 ජුලි 11) සංවර්ධන කටයුතු සඳහා රජය වෙන් කළ ඉඩම්ද ඇතුළුව රජය සතුව පැවැති ඉඩම් අක්‌කර ලක්‍ෂ පහළොවක්‌ පමණ පසුගිය දශක හතරක කාලය තුළ නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයන් විසින් අත්පත්කරගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව සිදුකරන ලද සමීක්‍ෂණයක්‌ මගින් අනාවරණය කොටගෙන ඇත. මෙම ඉඩම් අක්‌කර ලක්‍ෂ පහළොවෙන් ඉඩම් අක්‌කර දශලක්‍ෂයක ප්‍රමාණයක්‌ අත්පත්කරගෙන තිබෙන්නේ 1970 සිට 1988 දක්‌වා වූ කාලය තුළ යෑයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවැසීය. ශ්‍රී ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර්...


Friday, July 10, 2009

මහවැලි අධිකාරියේ මල්වානේගම ගොවිපළ අක්‌කරය රු.575 බැගින් සමාගමකට බදු දීලා - අනුර කුමාර දිසානායක

අජිත් අලහකෝන් - ලසිත දුමින්ද (දිවයින - 2009 ජුලි 10) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව පැවැති අක්‌කර 175 ක තලාව මල්වානේගම ගොවිපළ අක්‌කරය රු.575 බැගින් වූ මුදලකට පෞද්ගලික සමාගමකට බදු දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉතා ඉහළ වටිනාකමක්‌ සහිත මෙම ගොවිපළේ සරුසාර කුඹුරු ඉඩම් අක්‌කරයක්‌ මෙතරම් අඩු වටිනාකමකට ලබා දීම පිළිබඳව යළි සලකා බැලිය යුතු බවද, ඉඩමට අමතරව එහි ඇති ගොඩනැඟිලි හා...


Tuesday, July 7, 2009

උරුම වන භූමි පනත

(දිවයින, 2009 ජුලි 07) ශ්‍රී ලංකාවේ පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා පවතින විශාල ප්‍රමාණයක්‌ වූ නීතිරීති මගින් පරිසරයේ ආරක්‍ෂාව වෙනුවෙන් විවිධ පියවරයන් රාශියක්‌ ගෙන තිබේ. එA අතර සමහර ශාක හෝ සතුන් අපනයනය හෝ ආනයනය තහනම් කිරීම, නැතහොත් ආනයනය හෝ අපනයනය සීමා කිරීම, සමහර ශාක හෝ සතුන් මෙන්ම උන්ගේ වාසස්‌ථාන විනාශ කිරීම තහනම් කිරීම, තවත් සමහර සතුන් හෝ සත්ව කොටස්‌ ළඟ තබාගැනීමට බලපත්‍ර නිකුත් කිරීම, ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමක්‌ සහිත ප්‍රදේශ ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීම මෙම පියවරයන් අතරින් ප්‍රධාන වේ. විශේෂයෙන් මෙවැනි ආරක්‍ෂිත ප්‍රදේශ නම් කිරීම මෙරට දැනට ක්‍රියාත්මක වන පනත් කිහිපයක්‌ මගින් සිදුවන අතර එA අතරින් වැඩිම ආරක්‍ෂිත ප්‍රදේශ සංඛ්‍යාවක්‌ ප්‍රකාශයට...


Friday, July 3, 2009

කෙසෙල් වවන්න නැගෙනහිර ඉඩම් පෞද්ගලික අංශයට

Image via Wikipedia (2009 ජුලි 09) නැඟෙනහිර නවෝදය වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය වන භූමියෙන් අක්කර 15,000ක් කෙසෙල් වගාව සඳහා යෙදවීමටත්, ඉන් අක්කර 10,000ක් පෞද්ගලික සමාගමකට පැවරීමටත් ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට 2009 ජුලි 02දා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ....


Thursday, July 2, 2009

ඉවත දමන පොල්කටුවෙන් ඩෙංගු වෙනුවට සක්‍රිය කාබන්

Image via Wikipediaශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉවත ලන පොල් කටුවලින් සක්‍රීය කාබන් මෙට්‍රික්‌ ටොන් 32000ක්‌ පමණ නිපදවා එමගින් රුපියල් මිලියන 4200ක්‌ පමණ ආදායමක් ඉපැයිය හැකිව තිබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී විරසිංහ මහතා පැවසී යෑයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි. පොල්කටු අඟුරුවලින් සකස්‌ කරන සක්‍රීය කාබන්  ජල පවිත්‍රකාරකයක්‌, රත්රන් නිස්‌සාරකයක්‌, සහ විෂ උරා ගන්නා අමුද්‍රව්‍යයක්‌ වශයෙන් ලෝකයේ බොහෝ රටවල පිළිගැනේ. ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව සක්‍රීය කාබන් මෙට්‍රික්‌ ටොන් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක්‌ අපනයනය කෙරෙන අතර නිවෙස්වලින් ඉවත දමන පොල්කටු එකතු කිරීමට ක්‍රමයක් ඇතොත් සක්‍රිය කාබන්...


Pages 361234 »
Twitter Delicious Facebook Digg Favorites More