Image via Wikipediaපොල්කටු අඟුරුවලින් සකස් කරන සක්‍රීය කාබන් ජල පවිත්‍රකාරකයක්, රත්රන් නිස්‌සාරකයක්, සහ විෂ උරා ගන්නා අමුද්‍රව්‍යයක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල පිළිගැනේ.
ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව සක්‍රීය කාබන් මෙට්‍රික් ටොන් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර නිවෙස්වලින් ඉවත දමන පොල්කටු එකතු කිරීමට ක්‍රමයක් ඇතොත් සක්‍රිය කාබන් නිෂ්පාදනය හා අපනයනය තවත් ඉහළ නැංවිය හැකිය.
ශ්‍රී ලංකාවේ සක්‍රීය කාබන් නිපදවන ආයතන 7ක්‌තිබේ.
10:08 AM
Ajith
![Reblog this post [with Zemanta]](http://img.zemanta.com/reblog_e.png?x-id=db01e3c1-d412-4353-823f-e3dcab777c1f)
Posted in


1 comments:
කාබන් නිපදවන ආයතන පිලිබද විස්තර
Post a Comment