Image via Wikipedia
(2009 ජුලි 09) නැඟෙනහිර නවෝදය වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය වන භූමියෙන් අක්කර 15,000ක් කෙසෙල් වගාව සඳහා යෙදවීමටත්, ඉන් අක්කර 10,000ක් පෞද්ගලික සමාගමකට පැවරීමටත් ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට 2009 ජුලි 02දා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
9:14 AM
Ajith
Posted in


1 comments:
සමාගමේ නම CIC නේද?
Post a Comment