Wednesday, September 23, 2009

අලුත් අඳ ගොවි පනතක් - කෘෂිකර්ම ඇමති

(2009 සැප්තැම්බර් 23) 1957දී පිලිප් ගුණවර්ධන මහතා කෘෂිකර්ම ඇමතිව සිටින සමයේ ගෙන එන ලද අද ගොවි පනත අහෝසි කරමින් ගෙන එන ලද 2000/46 පනත අහෝසි කර අඳ ගොවීන්ගේ හිමිකම් තහවුරු කරන නව අඳ ගොවි පනතක් ලබන මාසයේදී ගෙන එන බව කෘෂිකර්ම, ගොවිජන සේවා සහ මහවැලි සංවර්ධන ඇමති මෛත්‍රීපාල සිරිසේන අඟුනකොළපැලැස්සේ පැවති උත්සවයකදී පසුගිය 20දා ප්‍රකාශ කළේය.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More